නමක් හැදුණු හැටි
Welcome to Sannamaya,
ලෝකෙට නමක් තියලා ගිය මිනිස්සුන්ගේ කතා, අපේ භාෂාවෙන් සරලව.
ලෝකෙ ලොකු නම් ගැන අපි අහලා තියෙනවා. ඒත් ඒ නම් පිටිපස්සේ තියෙන කතාව, ඒ මනුස්සයා වැටුණු තැන්, ආයෙත් නැගිට්ට හැටි, අපිට කවදාවත් අපේ භාෂාවෙන් අහන්න ලැබුණේ නැහැ. සන්නාමය හැදුවේ ඒ හිඩැස පුරවන්න.
සන්නාමය කියන්නේ මුද්‍රාව, කාලයක් යනකම් මැකෙන්නේ නැති සලකුණ. ඉස්සර රජ ගෙවල් ලියුම් වලට ඉටි මුද්‍රාව තිබ්බා වගේ, හැම මනුස්සයෙක්ම තමන්ගේ ජීවිතේට මුද්‍රාවක් තියනවා. අපි කරන්නේ ඒ මුද්‍රාව හැදුණු හැටි, කතාවක් විදිහට ඔයාට කියන එක.
නමක් හදාගත්ත මිනිස්සු දහදෙනෙක්. කතා දහයක්. නම හෙළි වෙන්නේ අන්තිමට.
Season 01 · Ten stories · Sinhala
Our flagship masterclass
ලෝකෙට නමක් තියපු මිනිස්සුන්ගෙන් ඉගෙනගත්ත දේවල්, ඔයාගේම personal brand එක හදාගන්න.
Join the waitlist
ඊළඟ කතාව මුලින්ම අහන්න, YouTube එකේ subscribe කරන්න.